brand logo

පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන්ගෙන් ජනපතිට සුබපැතුම්

18 November 2019

ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සුබපැතුම් එක්කරන බව පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා සනහන් කරයි. ශ්‍රී ලංකාව සහ ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමට ද, දෙරටෙහි සහෝදරශීලී සබඳතාව සවිමත් කිරීමටද, ජනතාවට සාමය සහ සහජීවනය උදාකරදීම වෙනුවෙන් එක්ව කටයුතු කිරීමටද ඔහු බලාපොරොත්තු වන බව පාකිස්තානු අගමැතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. https://twitter.com/ImranKhanPTI/status/1196125425816211456
 

More News..