brand logo

පක්ෂ නායක රැස්වීම එකගතාවයකින් තොරව අවසන්වෙයි

23 May 2019

අද පෙරවරුවේ රැස්වූ පක්ෂ නායක රැස්වීම එකගතාවයකින් තොරව අවසන් වී තිබේ. අප පාර්ලිමේන්තු වාර්තාකරු සදහන් කළේ අද පෙරවරු 9.30ට පක්ෂ නායක රැස්වීම ආරම්භ වූ බවයි. එහිදී අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දිනයක් යෝජනා කර ගැනීමේදී ඒකාබද්ධ විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය අතර ගැටළුවක් හටගෙන තිබේ. ඒකාබද්ධ විපක්ෂය ජූනි මස 6 සහ 7 යන දින ඉල්ලා සිට ඇති අතර, ආණ්ඩු පක්ෂ ජූනි මස 17 සහ 18 යන දින යෝජනා කර තිබේ. ඒ අනුව පක්ෂ නායක රැස්වීම එකගතාවයකින් තොරව අවසන් ව තිබේ.
 

More News..