brand logo

පක්ෂය හැරගිය සියළු දෙනාට විනය පරීක්ෂණ පැවැත්විය යුතුයි

30 August 2019

ඩිලාන් පෙරේරා, එස්.බී.දිසානායක,යන මන්ත්‍රීවරුන්ට පමණක් නොව පක්ෂය හැරගිය සියළු දෙනාට විනය පරීක්ෂණ පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සහාපති ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කාළ අතර මේ වන විට පක්ෂ ව්‍යවස්ථාව අනුව කටයුතු සිදු නොවෙන ආකාරයක් දැකගත හැකි බවත් වෙනත් පක්ෂයක අපේක්ෂකත්වය ගත් විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිමි වන වරප්‍රසාද හිමි නොවිය යුතු බවත් සඳහන් කළේය.
 

More News..