නොසිතු ලෙස සිදුවූ කොවිඩ් මරණය15 January 2022 නොසිතු ලෙස සිදුවූ කොවිඩ් මරණය15 January 2022 මුළු කොවිඩ් මරණ ගණන 15,197ක් තවත් කොවිඩ් මරණ 07ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (14) තහවුරු කර ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,197කි.