brand logo

නොරොච්චෝලේ හදිසි බිද වැටීම ගැන හොයන්න ජනපතිගෙන් කමිටුවක්

24 February 2020

නොරොච්චෝලේ බලාගාරයේ සිදුවු හදිසි බිඳ වැටීම පිළිබද සොයා බැලිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර තිඛේ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ පෞද්ගලික විදුලිය මිලදී ගැනිමේ අරමුණින් මෙම හදිසි බිද වැටීම සිදුවී ඇත්දැයි සෙවීම මුලික කර ගනිමින් මෙම කමිටුව පත්කර ඇති බවයි.
 

More News..