brand logo

නුවන් සොයිසාට තහනමක්

31 October 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හා පුහුණුකරුවෙකු වූ නුවන් සොයිසාට තාවකාලික තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන පනතේ වගන්ති තුනත් උල්ලංඝණය කිරීම තහනමට හේතුවී ඇත. මෙම තහනම වහාම ක්‍රියාත්මක වන බව ද  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.
 

More News..