brand logo

නුවන් ප්‍රදීප්ට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

20 January 2019

ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රිකට් ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය අහිමිව තිබෙයි. ඒ ඔහු අබාධයකට ලක් වීම නිසා වන අතර ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරඟය ලබන 24 වනදා ආරම්භ වීමට නියමිතව ඇත.
 

More News..