brand logo

නුගේගොඩ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 7කට ජලය නැහැ

10 December 2019

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් නුගේගොඩ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට හෙට (11) පැය 7ක කාලයක් ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට (11) රාත්‍රී 10.00 සිට අනිද්දා (12) අළුයම 5.00 දක්වා කාලය තුළ නුගේගොඩ, නාවල, මිරිහාන, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, ගංගොඩවිල සහ උඩහමුල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම් අත්හිටවනු ඇති.
 

More News..