brand logo

නීති විරෝධී අරක්කු නිෂ්පාදනාගාරයක් වටලයි

29 July 2020

කළුතර දකුණ හීනටියන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී අරක්කු නිෂ්පාදනාගාරයක් වටලයි. විකිනීමට සූදානම් කල හා නොකල අරක්කු , ස්ප්‍රීතු , විශාල තොගයක් අත්අඩංගුවට.
 

More News..