brand logo

නීතිපති දෙපාර්තමේන්තුව අළුත් ගොඩනැගිල්ලකට

12 December 2020

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ලබන සඳුදා සිට නව ගොඩනැගිල්ලේ සිදුකිරීමට නියමිතව තිබේ නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එදිනට පැවැත්වෙන කෙටි උත්සවයකින් අනතුරුව අලුත්කඩේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිත බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.
 

More News..