brand logo

නීතිපති අගවිනිසුරුට කළ දැනුම්දීම

11 February 2021

  2016 මාර්තු බැඳුම්කර වංචා නඩු විභාගය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ රවී කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝෂියස් සහ තවත් 8 දෙනෙකු වෙනුවෙන් පවත්වන නඩු විභාගය සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි නීතිපතිවරයා අගවිනිසුරුගෙන් ඉල්ලීමක් සිදුකර ඇත. එසේම දෙවන මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළව රුපියල් බිලියන 51ට වැඩි මුදලක් සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සහ දසදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන අවසන් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
 

More News..