brand logo

නිල නිවාස හා නිල වාහන මෙතෙක් භාර නොදුන් පසුගිය රජයේ අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර

08 December 2019

නිල නිවාස හා නිල වාහන මෙතෙක් භාර නොදුන් පසුගිය රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් ඔවුන් වෙත ලිඛිතව දැනුම්දීමට පියවර ගත් බව එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. හිටපු අමාත්‍යවරුන් විසින් තමන් භාවිත කළ නිල නිවාස හා නිල වාහන මෙතෙක් භාර නොදීමෙන් නව රජයේ අමාත්‍යවරුන්ට නිල නිවාස ලබාදීමට නොහැකි වී ඇති බව සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
 

More News..