brand logo

නිල් චිත්‍රපට රැජින කලීෆාගේ මීළඟ පිම්ම

12 June 2020

මියා කලීෆා කියන්නේ කලක් ලෝකයේ පිරිමින්ව ආකර්ෂණය කරගත්තු නිල් චිත්‍රපට රැජින. සරාගයේ සලකුණ ලෙස විචාරකයන් මියාව හඳුන්වා දුන්නා. නමුත් පසුගිය කාලයේ මියා කරළියේ දක්නට ලැබුණේ නැහැ. ප්‍රධාන මෝස්තර නිරූපණ සංදර්ශනයකටත් ඇය සොයාගත නොහැකි වුණා. මියාට මොකද වුණේ කියන ප්‍රශ්නයටවත් උත්තරයක් ලැබුණේ නැහැ. නමුත් අන්තර්ජාලය තුළට මියා ආයෙමත් හදිසියේම කඩා පාත්ව වුණා. ඒ නැවත වරක් ලෝකය කලඹන ඡායාරූප කීපයක අන්තර්ජාලයට එකතු කිරීමක් සමගම. මියා කලීෆා ඒ පින්තූර සමගින් පුංචි සටහනක්ද එකතු කර තිබුණා. කාලයක් මම නිහඬව උන්නා. ඒකට හේතුවක් තිබුණා. කොච්චර රසිකයන් මට පිස්සු වැටිලා උන්නත් මගේ හැඩය ගැන මට ප්‍රශ්නයක් තිබුණා. හැම වෙලාවෙම මම හදවතින් හඬා වැටුණේ මගේ අධික බර සහ තරබාරුව නිසා. දැනට අවුරුදු අටකට කලින් මගේ බර කිලෝ 85යි. ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න මට මෙය ප්‍රශ්නයක්. මම මගේ බර අඩු කර ගන්න උත්සාහ කළා. මගේ මහත අඩු කර ගන්න උපරිම උත්සාහයක් අර ගත්තා.’’ ඒ වෙනුවෙන් මම ව්‍යායාම් කළා. ආහාර පාලනයක් කළා. මම හිතනවා දැන් මම සාර්ථකයි කියලා. ස්වාභාවයෙන්ම මට හිමි වූ තරබාරුකමත් එක්ක මම හුඟාක් දුකෙන් උන්නේ. නමුත් මගේම උත්සාහයෙන් එය වෙනස් කර ගත්තා. දැන් මට පෙරටත් වඩා යමක් කළ හැකියි.
 

More News..