brand logo

නිරෝධායන මධ්‍යස්ථාන ඡන්ද මධ්‍යස්ථාන වෙයිද ?

10 March 2020

නව කොරෝනා වෛරසය හේතුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන තුල රැදී සිටින පුද්ගලයින්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කිරිමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිඛේ. කොරෝනා වෛරසය ඉදිරි සති කිහිපය තුල ලංකාවට බලපාන ආකාරය අනුව අදාල වැඩපිළිවෙල පිළිබද තීරණයක් ගනු ඇති. මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් සෞඛ්‍ය අංශ සමග එක්ව කටයුතු කිරිමට මැතිවරණ කොමිසම තීරණය කර තිඛේ. කෙසේවෙතත් මැතිවරණය පැවැත්වෙන කාල සීමාව වන විට පවතින තත්වය අනුව සියලු තීන්දු තීරණ ගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.    
 

More News..