brand logo

නිරෝධායන නීති කැඩූ 25කට දඩ

10 February 2021

  මඩකලපුව, කල්ලඩි සංචාරක නිකේතනයක කොවිඩ් 19 නිරෝධායන රීති උල්ලංගනය කරමින් සාදයකට සහභාගී වූ පිරිසකට දඩ නියම කිරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. ඊයේ (09) මඩකලපුව මහෙස්ත්‍රාත් ඉදිරියේ විභායට ගත්විට සාදයට සහභගි වූ 39 දෙනා අතුරින් 25කට රුපියල් 4,000 බැගින් දඩ නියම කර ඇති අතර 14 දෙනෙකුට එරෙහිව වරෙන්තු නිකුත්කර තිබේ. පසුගිය දෙසැම්බර් මාස 15 වනදා එම සංචාරක නිකේතනයේ කොවිඩ් -19 නිරෝධායන රීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වීමට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් නඩු පවරා තිබුණා.
 

More News..