brand logo

නිරෝධායනය වූ තවත් 443ක් අද මුදාහැරේ

27 March 2020

නිරෝධායනය වෙමින් සිටින තවත් 443දෙනෙකු ද දිනයේදී මුදා හැරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. හමුදාපතිවරයා සදහන් කළේ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන මධ්‍යස්ථාන 46 ක් යටතේ 2,866 දෙනකු තවදුරටත් නිරෝධායනය වෙමින් පවතින බවයි. මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වලින් තම නිරෝධායන කටයුතු නිමවීමෙන් පසු නික්ම ගිය මුළු පිරිස 678 වේ.
 

More News..