brand logo

නිරෝධානය නීති කැඩූ 262ක් අල්ලයි

17 May 2021

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 262 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. එලෙස නීති උල්ලංඝණය කළ පුද්ගලයින් ගමන් කරමින් සිටි වාහන 15ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි පසුගිය ඔක්. 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 9850 කි.
 

More News..