brand logo

නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක්ට උසස්වීම්

17 June 2021

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලය දක්වා උසස් කර තිබෙන අතර රාජ්‍ය සේවා කොමිසම් සභාවේ නිර්දේශ පරිදි අදාළ උසස්වීම් සිදුකර තිබේ. ඒ අනුව කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු සහ එම්.ඩී.ආර්.එස්. දම්මින්ද යන නිලධාරීන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලය දක්වා උසස් කර ඇත.
 

More News..