brand logo

නිධාන් හොරු 6දෙනෙක් අත්අඩංගුවට

03 September 2018

ඕමන්ත, පනික්කෙයිනීරාවි ප්‍රදේශයේ නිධන් කැනීමට ගිය කාන්තාවක ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු ඊයේ (02) ඕමන්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සතුව තිබී ගල් විදින යන්ත්‍රයක්, අලවංගු, උදලු, වෙඩි බෙහෙත්, පූජා භාණ්ඩ ඇතුළු උපකරණ රැසක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. වවුනියාව ඕමන්ත හා කනගරායන්කුලම ප්‍රදේශයන්ගේ පදිංචි සැකකරුවන් අද වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 

More News..