brand logo

නිදහස වෙනුවෙන් නිදහස් වන සිරකරුවන්

03 February 2022

197කට පොදු සමාව 

හෙට (04) සමරනු ලබන 74වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට ජනාධිපති පොදු සමාව හිමිවන බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා. එලෙස සිරකරුවන් 197 දෙනෙකු සඳහා මෙම පොදු සමාව හිමිවනු ඇති. ඒ අනුව, මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20 දෙනෙක්, කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18ක්, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17ක්, කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13ක්, බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, වාරියපොළ බන්ධනාගාරයේ සිරකරුවන් 10ක් ඇතුළු පිරිසක් ඇතුළත්.
 

More News..