brand logo

නිදහසින් පසු දුමින්ද අගමැති හමුවෙයි

13 July 2021

ජනාධිපති සමාව හිමි වීමෙන් පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව ඊයේ(12) පස්වරුවේ හමුවී තිබේ. තමන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව අරලියගහ මන්දිරයේ දී හමුවූ බව දුමින්ද සිල්වා මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියි.

දුමින්ද සිල්වා තැබූ facebook සටහන පහතින්.....

May be an image of 2 people, people standing and indoor
 

More News..