brand logo

නිදහස් සැමරුම් නිසා මාර්ග වැසේ

23 January 2019

71 වැනි නිදහස් දින සැමරුම් හේතුවෙන් පැවැත්වීමට නියමිත පෙර පුහුණුවීම් නිසා ගාලුපාර කොල්ලුපිටිය ප්‍රදේශ‌යේ සිට කොටුව ලෝටස් වටරවුම දක්වා වසා තැබෙන බව පොලීසිය පවසනවා. ඒ අනුව ජනවාරි මස 26, 27, 31 සහ පෙබරවාරි මස 1,2,3 පෙරවරු 6.30 සිට පස්වරු 1.00 දක්වා එම මාර්ගය වසා තැබෙනු ඇති.
 

More News..