brand logo

නිදහස් වෙළඳ කලාප සේවකයන් නිවෙස්වලට යා නොහැකිව අසරණ වෙයි

26 March 2020

කටුනායක, බියගම, සීතාවක යන නිදහස් වෙළඳ කලාප වල සේවකයන් විශාල පිරිසක් මේ වන විට පවතින තත්වය යටතේ නිවෙස්වලට යා නොහැකිව නේවාසිකාගාරවලට කොටු වී සිටියි. පනවා ඇති ඇඳිරි නීතිය සහ දිස්ත්‍රික්ක අතර ගමනාගමන කටයුතු අත්හිටුවා තිබීම නිසා මේ පිරිස මම තත්වයට මුහුණ් දී ඇත. එමෙන්ම ඇඳිරි නීතිය පනවන තෙක්ම ඔවුන්ට නිවාඩු ලබා නොදීමත් නිසා මෙම තත්වයට ඔවුන් මුහුණ දී ඇත. මොවුන් එදිනෙදා අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය ගැනීමට නොහැකිව මෙන්ම දැඩි සෞඛ්‍ය ගැටළු වලය මුහුණ පා ඇත.
 

More News..