brand logo

නිදහස් පක්ෂය අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තීරණය කරයි

05 April 2019

ඒකාබද්ධ විපක්ෂය මෙවර අයවැයට විරුද්ධව ඡන්දය දීමට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය දීමටත් දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්ෂවත් ඡන්දය ලබා දීමටත් තීරණය කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ සිට විපක්ෂයට පැමිණි ආනන්ද අලුත්ගමගේ මහතා ද අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන බව වාර්තා වෙයි.
 

More News..