brand logo

නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර සමුළුව ආරම්භ වෙයි

03 September 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර සමුළුව මේ වනවිට කොළඹදී ආරම්භ වී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සංවත්සර සැමරුමට පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින්, නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී ඇත. එම සංවත්සර සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. https://www.facebook.com/AdaDeranaLive/videos/543982889675600/
 

More News..