brand logo

නිදහස් පක්ෂයේ ප්‍රබලයන් තිදෙනෙකු මධ්‍යම කාරක සභාව රැස්වීමට සහභාගි නොවීමේ තීරණයක

26 August 2019

අද (27) රාත්‍රීයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමට තමන් ඇතුළු ප්‍රබලයන් තිදෙනෙක් සහභාගි නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි. මන්ත්‍රීවරයා සදහන් කළේ ඩිලාන් පෙරේරා සහ ආචාර්ය සරත් අමුණුගම ද ඒ අතර වන බවයි. කෙසේ වෙතත් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ආචාර්ය සරත් අමුණුගම යන මන්තී‍්‍රවරුන්ට මෙන්ම හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේටද අද පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවට ආරාධනා කර නොමැති බවයි.
 

More News..