brand logo

නිකාබ් - බුර්කා සහ මුහුණු ආවරණ පැලදීමේ තහනම ඉවතට

21 September 2019

හදිසි නීති රෙගුලාසි බලාත්මක නොවන බැවින් නිකාබ්-බුර්කා සහ මුහුණු ආවරණ පැලදීම පිළිබඳ නීතිය බලාත්මක නොවන බව පොලිස් මුලස්ථානය පවසයි. මේ පිළිබදව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා යොමුකළ ලිපියකට පිළිතුරු ලෙස පොලිස් මුලස්ථානය මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් අමාත්‍ය එම්.එච්.ඒ්. හලීම් මහතා වෙත යොමු කළ ලිපිය පහතින් වේ...
 

More News..