brand logo

නැවත කිසිම දිනක එජාපයට යන්නේ නෑ - වසන්ත සේනානායක

07 November 2019

නැවත කිසිම දිනක එජාපයට යාමේ සුදානමක් නොමැති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද (7) ප්‍රකාශ කළේය. එමෙන්ම කෙනෙහිළිකම් කැපිලි කෙටිලි ඉවසීමේ සීමාවක් තිබෙන බවත් පක්ෂය හැරගිය ද ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් නොවන බවද ඒ මහතා අද දින කොළඹ 8 කාසල්වීදියේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. ජනපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේම සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණයෙන් ඇත්වෙමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.
 

More News..