brand logo

නැති වුනාද ? සොරකම් කළා ? ජංගම දුරකථනය ගැන පැමිණිලි කරන්න පොලීසියෙන් අලුත් වැඩක්

11 December 2018

නැතිවූ සහ සොරකම් කරන ලද ජංගම දුරකථන සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දගේ උපදෙස් අනුව විශේෂ වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. පොලීසිය පැවසුවේ www.ineed.police.lk වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු බාගත හැකි බවයි.
 

More News..