brand logo

නැගෙනහිර ආණ්ඩුකාරවරියට කොරෝනා

12 May 2021

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ආණ්ඩුකාරවරියට සිදු කරන ලද කොරෝනා පරීක්ෂාවකින් මේ බව තහවුරු වී තිබේ
 

More News..