brand logo

නාවික හමුදා භාරයට ගත් ජා ඇල 32 ක් නිරෝධායනයට

13 April 2020

නාවික හමුදා භාරයට ගත් ජා ඇල ප්‍රදේශයේ තවත් පුද්ගලයින් තිස් දෙදෙනෙක නිරෝධායනය සඳහා යොමු කර තිඛේ. කොරෝනා වෛරසය ආසාදිතයින් සමග සබඳතා පැවැත්වු පිරිසක් මෙලෙස නිරෝධායනයට යොමු කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ. ඔවුන් ඔලුවිල්හි පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
 

More News..