brand logo

නාලක ද සිල්වා ලබන 19 තෙක් යළි රිමාන්ඩ්

11 December 2018

ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 19 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
 

More News..