brand logo

නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

15 August 2019

රත්නපුර, නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය අද පස්වරු 4.00 දක්වා දීර්ඝ කර ඇත. ඒ පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළ අතර ධීවර කටයුතු සඳහා මුහුදු යාම තවදුරටත් අවදානම් බවද ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

More News..