brand logo

නාමල් - ලිමිනි යුග දිවියට

12 September 2019

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ මහතා ලිමිනි වීරසිංහ මෙනෙවිය සමඟ අද (12) විවාහ දිවියට පිවිසෙයි. සංචාරක ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය සමඟ ඔහු විවාහ වන අතර අද (12) පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වලට එක්වෙමින් අනතුරුව විවාහ උත්සවය වීරකැටිය කාල්ටන් නිවසේදී පැවැත්වීමට නියමිතව ඇත.
 

More News..