brand logo

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මාලදිවයිනේ ජල ක්‍රීඩාවේ (වීඩියෝ)

18 March 2022

ක්‍රීඩා අමාත්‍යවරයාගේ වීඩියෝවක් සමාජ ජාලය කළඹයි

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ජෙට් බ්ලේඩ් ජල ක්‍රීඩාවේ නිරත වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරුවෙමින් තිබේ.

අමාත්‍යවරයා මාලදිවයිනේ සංචාරයක යෙදී සිටියදී ඔහු ජෙට් බ්ලේඩ් ක්‍රීඩාවේ යෙදී සිට ඇත.

ලොව විවිධ රටවල සංචාරක ආකර්ෂණය උදෙසා ජෙට් බ්ලේඩ් වැනි ජල ක්‍රීඩා ජනප්‍රිය කරමින් තිබේ.   https://youtu.be/ZT4UjYPx9kM
 

More News..