brand logo

නාමල් කුමාර යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

18 December 2019

දූෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර ලබන 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගය කළේය. හෙට්ටිපොල ප්‍රදේශයේ ඇති වූ කළහකාරී සිද්ධියක් සම්බන්ධයෙන් මොහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි. වැල්ලවත්ත පොලීසිය විසින් අදාළ කළහකාරි සිද්ධීන් වලට සම්බන්ධ වූ බවට සැකපිට නාමල් කුමාර අත්අඩංගුවට ගත්තේය.
 

More News..