brand logo

නාගහනන්ද කොඩිතුවක්කු මහ මැතිවරණයට

24 February 2020

ශ්‍රී ලංකා විනිවිද පෙරමුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට නාගහනන්ද කොඩිතුවක්කු මහතා අපේක්ෂා කර තිඛේ. ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ මහ ලේකම්වරයා ලෙස ද කටයුතු කරන කොඩිතුවක්කු මහතා පසුගිය ජනාධිපතිවරයට ඉදිරිපත්වීමට ද සුදානමින් සිටියා. කෙසේවෙතත් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවු අතර ඒ සමග ඔහු පිළිබද සමාජ මාධ්‍ය තුලද වැඩි කතා බහකට ලක්වුණා.
 

More News..