brand logo

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙකු පත්කෙරේ

13 January 2020

නව සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස බෝදරගම මහතා පත්කර ඇත. නව කොමසාරිස්වරයා හෙට දිනයේ දී වැඩ භාර ගැනීමට නියමිත බව සුරාබදු නියෝජ්‍ය කොමසාරිස්වරයා සඳහන් කළේය.
 

More News..