brand logo

නව සමෘද්ධි ලාභීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

14 February 2021

    නව සමෘද්ධිලාභීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීම් වලින් තොර විනිවිධභාවයෙන් යුතු වැඩපිළි‍වෙළක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත. ඉකුත් 11වනදා මේ සඳහා වන චක්‍රලේඛය නිකුත් කර තිබේ. නව ක්‍රමවේදය යටතේ විවිධ හේතු මත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් ඉවත්ව යන සමෘද්ධි ප්‍රතිලාභී පවුල් වෙනුවට සුදුසුකම් ලත් නව ප්‍රතිලාභීන් මේ සඳහා එක්කර ගැනීමට නියමිතයි 2021 මාර්තු මස 01 දා සිට කඩිනමින් නව සමෘද්ධිලාභීන් එක් කරගැනීම ආරම්භ කරන අතර ඔවුන් වෙත සහනාධාර පිරිනැමීම ආරම්භ කෙරේ. නව සමෘද්ධි ලාභීන් තෝරා පත්කරන ක්‍රමවේදය,  
 

More News..