brand logo

නව සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට

30 January 2020

එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ගොඩනගන නව සන්ධානයේ නායකත්වය සහ පාර්ලිමේන්තු මැතිවරණයේ නායකත්වයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබේ. කෘත්‍යාධිකාරි මණ්ඩලයේ කටයුතු අවසන්වීමෙන් අනතුරුව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කළේ ලබන බ්‍රහස්පතින්දා දිනයේදී කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමට නියමිත අතර, එහිදී එම කරුණු සනාථ කිරීමට කටයුතු කරන බවයි.
 

More News..