brand logo

නව රජය සඳුදා ජනපති විසින් පත්කරනු ඇති බව මුතුහෙට්ටිගම කියයි

13 December 2018

ලබන 17 වැනි සදුදා දිනය වන විට නව රජයක් හා කැබිනට් මණ්ඩලයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සමග පැවැති රැස්වීමකින් අනතුරුවයි.
 

More News..