brand logo

නව රජයක සැලසුම් ගැන නාමල් කියයි

23 February 2020

ජාතික ප්‍රතිපත්තියට ප්‍රමුඛත්වය දෙන ජාතික ආණ්ඩුවක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මන්ත්‍රීවරයා පවසන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ඉදිරියට රැගෙන යාම ශක්තිමත් රජයක් අවශ්‍ය බවයි. ශ්‍රී ලංකා පොදුජන ප්‍රමුඛව ගොඩනගා ඇති නව සන්ධානය තුලින් ඉදිරි මහ මැතිවරණය ජය ගත හැකි බවයි නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ. නව සන්ධානය තුල කිසිදු ඛෙදිමක් නොමැති බව ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය
 

More News..