brand logo

නව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

19 August 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව හමුදාපති ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර තිබේ. හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ ධුර කාලය ඊයේ (18) දිනයෙන් අවසන්වීම හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාපති ලෙස පත් කර තිබේ. මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වේ. යුද සමයේදී 53 වැනි සේනාංකයට නායකත්වදුන් ශවේන්ද්‍ර සිල්වා මහතා ත්‍රස්තවාදය රටින් තුරන් කිරීම වෙනුවේන විශිෂ්ට සේවාවක් කළ රණවිරුවෙකි.
 

More News..