brand logo

නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කරයි

19 July 2022

අලුත් වූ ගාස්තු ලැයිස්තුව මෙන්න

අද(19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සියයට 2.23කින් අඩුවන බව ජාතික ගමනා ගමන කොමිසම පවසයි. ඒ අනුව බස් ගාස්තු සංශෝධනය අනුව නව ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. නව බස් ගාස්තු පහතින්..... img 7897
 

More News..