brand logo

නව පාර්ලිමේන්තුවේ පුටුවකට සිහින දකින මර්වින් සිල්වා (video)

18 February 2020

තමන් කිසිවිටක යලි රාජපක්ෂවරුන් සමග දේශපාලනයට එක් නොවන බව හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි. අරුණ සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මර්වින් සිල්වා මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ගොඩනගන නව සන්ධානය සමග එක්ව වීර දුටුගැමුණු පක්ෂයෙන් ඉදිරි දේශපාලන කටයුතුවල නිරත වන බවයි. වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට ආචාර්ය මර්වින් සිල්වා මහතා පිළිතුරු ලබා දුන්නා. https://youtu.be/S7nIz2oRM68  
 

More News..