brand logo

නව දේශීය ආදායම් කොමසරිස් ජනරාල්වරයෙක්

07 December 2020

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 34වන කොසාරිස් ජනරාල්වරයා ලෙස එච් .එම් ඩබ්ලිව්. සී බණ්ඩාර මහතා පත්කර තිබේ. අද (07) රාජකාරී කටයුතු ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.  
 

More News..