brand logo

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් ඉදිරිපත් කිරිම අද සිට

17 January 2020

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරිම අද සිට ආරම්භ වෙයි. ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කළ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. ලබන මස 16 වැනිදා දක්වා ඒ සඳහා අයදුම් කළ හැකි වන අතර නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කෙරෙන්නේ 2017 වසරෙන් පසුව වන අතර මේ වනවිට මෙරට පවතින පිළිගත් දේශපාලන පක්ෂ ගණන 70කි.
 

More News..