brand logo

නව ජනපති පත්වූ පසු ජනතාවගේ නව පිබිදීමක් ඇතිවෙලා - තාප්පවල චිත්‍ර අඳින තරුණයින්ට මමත් තීන්ත දුන්නා

12 December 2019

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු රටේ ජනතාවගේ නව පිබිදීමක් සහ නව බලාපොරොත්තුවක් ඇති වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුනි සොයිසා සඳහන් කරයි. ඔහුට ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා උපරිම සහාය ලබාදෙන බව ඔහු සදහන් කළ අතර රටපුරා තාප්පවල උද්යෝගයෙන් තරුණ පිරිස් චිත්‍ර අඳිමින් සිටින බැවින් ඔවුන්ට තමන් තීන්ත බාල්දි දෙකක් ලබාදුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. ජනහමුවකටසහභාගිවෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
 

More News..