brand logo

නව ගුවන් හමුදාපති වැඩ අරඹයි

30 May 2019

නව ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා අද පෙරවරුවේ සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය. ගුවන් හමුදා මූලස්ථානයේදී අද උදෑසන එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා ශ්‍රී ලංකාවේ 17 වැනි ගුවන් හමුදාපතිවරයා වශයෙන් වැඩ අරම්භ කළ අතර ගුවන් හමුදාපතිවරයාට මෙහිදී සම්ප්‍ර‍දායික උත්තමාචාරයන් ද පිරිනැමුණි.
 

More News..