brand logo

නව කොවිඩ් ආසාදිතයන් 252ක්‍

06 January 2021

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 252ක් අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 45,978 දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..